News
119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වාගැනීම සඳහා පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ...
කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 07 වනදා දැනුම් දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නිය ...
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් මැද තම රටට එක්සත් ජනපදය සමග සාකච්ඡා කළ නොහැකි බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ...
එහිදී අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් කටයුතු කළ ඒ.එම්. විජේරත්න මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න ...
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (23) පෙරවරුවේ වැඩ භාර ගත්තේය ...
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුව තිබේ. මෙහිදී රුසියානු ජනාධිපති පුටින් ඉරාන විදේශ ...
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ...
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා ...
ජනපති සමාව අවභාවිත කරමින් වෙනත් සිරකරුවෙකු මුදා හැරි බවට චෝදනා එල්ල වූ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට ...
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය අමෙරිකාවට අනතුරු අඟවා තිබේ. ඒ සිය රටට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව අමෙරිකාවට ...
අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධව තමා සම්බන්ධ කරගෙන පළවන පුවත් සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කර තිබේ ...
බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිර දඬුවම් ලබාදෙන පුවත සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලිකිරීමක් සිදුකර ඇත ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results