ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ...
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු ...
පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් පසුගිය දින කිහිපය තුළ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් සියයකට අධික ප්‍රමාණයක් ...
ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඔවුන්ගේ ජනතාව තුළින්ම අභියෝගයට ලක්ව ඇති බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ...
අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති ...
එංගලන්ත ලයන්ස් කණ්ඩායම (එංගලන්ත ඒ) වෙනුවෙන් ශතකයක් රැස්කළ ළාබාලතම පිතිකරුවා බවට පත්වීමට රොකී ෆ්ලින්ටොෆ්ට ඊයේ (23) හැකිවිය ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (24) නම්කළ 2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබේ ...
මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. මෙලෙස වසා දැමීමට පියවර ...
අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝගකර තිබේ ...
වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩසටහනේ ප්‍රධාන අභියෝගය ප්‍රමාණවත් ආයෝජන සපයා ගැනීම බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ...
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් 'වෝන් - මුරලි' ටෙස්ට් තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කළේය ...
දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පත්කර තිබේ ...